0% found this document useful (0 votes)
33 views5 pages

eBay Selling Guide for Beginners

Ways to create ebay account for purchas and selling
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as PDF, TXT or read online on Scribd
0% found this document useful (0 votes)
33 views5 pages

eBay Selling Guide for Beginners

Ways to create ebay account for purchas and selling
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as PDF, TXT or read online on Scribd

මෙහිදී පෑන් ඇසුරුම් කරලා, සබන් මපට්ටි නිර්ොණය කරලා වැනි විවිධ සරල මේවල්

විකුණා මුදල් උපයා ගන්නා ආකාරය පිළිබදව අපි ඔබව දැනුවත් කිරීෙ සිදු කරයි.

අපි පිටරට සිටින මිනිසුන්ට මේවා විකුණා මුදල් උපයන්න පුළුවන් ම ාඩක් සාර්ථක ක්‍රමයක් ැන තමයි මේ
කියලා මදන්මන්. eBay කියන්මන ම ාඩක් ජනතාව තමන්ට අවශ්‍ය කරන මේවල් මිල දී න්නා ජනප්‍රිය platform
එකක්. ඉතින් ඒමක මේ වමේ සුළු මේවල් ඉතා ඉහළ මිලකට විකුණන්න පුළුවන්. මුලින් ම අපි eBay Account
එකක් සාර්ථකව නිර්මාණය කර න්නා අකාරය බලමු.

පෑන් මපට්ටටි සකස් කරලා eBay කියන website එමක් ඒවා වැඩි මිලකට ඔයාලට විකුණා ැනීමටත් පුළුවන්.
මමම වයාපාරය ආරේභ කිරීම සඳහා අවශ්‍ය සියලුම විස්තර A-Z අපි ඔබට ලබා මදනවා. පහත රූපය බලන්න.

ඉතින් මේ රූපමේ දැක්මවන ආකාරයට එක් පෑන් මපට්ටටියක් රු.1500.00 කට වඩා මුදලකට විකුණා න්න
පුළුවන්. ඉතින් මේ විදියට පෑන් මපට්ටටි 50 ක් විකුණාම න මහාද මුදලක් මාසිකව උපයා ැනීමට අවස්තාවක්
තිමබනවා!

සබන් මපට්ටටි නිපදවලා eBay කියන website එමක් ඒවා වැඩි මිලකට ඔයාලට විකුණා ැනීමටත් පුළුවන්. මමම
වයාපාරය ආරේභ කිරීම සඳහා අවශ්‍ය සියලුම විස්තර A-Z අපි ඔබට ලබා මදනවා. පහත රූපය බලන්න.
ඉතින් මේ රූපමේ දැක්මවන ආකාරයට එක් සබන් මපට්ටටියක් රු.2200.00 කට වඩා මුදලකට විකුණා න්න
පුළුවන්. ඉතින් මේ විදියට පෑන් මපට්ටටි 40-50 ක් විකුණාම න මහාද මුදලක් මාසිකව උපයා ැනීමට අවස්තාවක්
තිමබනවා!

ලියුේ කවර නිශ්‍්පාදනය කරලා eBay කියන website එමක් ඒවා වැඩි මිලකට ඔයාලට විකුණා ැනීමටත් පුළුවන්.
මමම වයාපාරය ආරේභ කිරීම සඳහා අවශ්‍ය සියලුම විස්තර A-Z අපි ඔබට ලබා මදනවා. පහත රූපය බලන්න.

ඉතින් මේ රූපමේ දැක්මවන ආකාරයට එක් ලියුේ කවරයක් රු.1600.00 කට වඩා මුදලකට විකුණා න්න පුළුවන්.
ඉතින් මේ විදියට ලියුේ කවර 50 ක් විකුණාම න මහාද මුදලක් මාසිකව උපයා ැනීමට අවස්තාවක් තිමබනවා!
වැඩි වියදමක් යන්මනත් නැහැ.

මත් මකාළ පැකට්ට නිශ්‍්පාදනය කරලා eBay කියන website එමක් ඒවා වැඩි මිලකට ඔයාලට විකුණා ැනීමටත්
පුළුවන්. මමම වයාපාරය ආරේභ කිරීම සඳහා අවශ්‍ය සියලුම විස්තර A-Z අපි ඔබට ලබා මදනවා. පහත රූපය
බලන්න.
ඉතින් මේ රූපමේ දැක්මවන ආකාරයට මත් මකාළ පැකට්ට 100 ක් විකුණලා රු.14,000.00 කට වඩා මුදලකට
විකුණා න්න පුළුවන්. ඉතින් මේ විදියට පැකට්ට 10 ක් විකුණාම න මහාද මුදලක් මාසිකව උපයා ැනීමට
අවස්තාවක් තිමබනවා! වැඩි වියදමක් යන්මනත් නැහැ.

eBay Account Creating


පළමුමවන්ම ebay account එකක් නිර්මාණය කරමු. පහත පියවර අනු මනය කරන්න.

1. පහත link එක භාවිතා කරලා Ebay website එකට පිවිමසන්න. [Link]

2. Website එමකහි වේ උඩ මකළවමර් ඇති “Register” මත click කරන්න.


3. Personal or Business කියලා අහනවා ඔයාලම න්. ඔයාල මේකට personal කියන එක දීලා ඔයාම
details fill කරලා ඉදිරියට යන්න.

4. පසුව Image Verification එකක් කරන්න තීනව ඔයාට. ඒකත් හරියට කරලා ඉදිරියට යන්න.

5. ඉන් පසුව ඔයා strong password එකක් ඇතුලත් කරලා “Create Account” මත click කරන්න.

6. පසුව වේ පස ඉහළ මකළවමර් ඇති ඔයාම account එක මත click කරලා “Account Settings” වලට
පිවිමසන්න.

7. උඩින්ම Sri Lanka කියලා Add මවලා තිමයනවා. ඉතින් ඔයා ඊළ ට ඔයාම නිවැරදි address එක
ඇතුළත් කර න්න ඕමන. ID Card එමක් තිමයන විදියටම ඇතුළත් කරන්න.

8. ඒ වමේම City, Province, සහ Postal Code එකත් ඇතුළත් කරන්න.

9. Mobile Number එකත් Add කරලා “Continue” මදන්න.


10. පසුව Personal Info” යටමත් තිමයන “Personal Information” මත click කරලා password එක නැවත
ඇතුළත් කරන්න. ඉන්පසුව “Sign In” මදන්න.

11. පසුව “Contact Info” යටමත් තිමයන Email එක සහ Mobile Number එක verify කර න්න.

12. දැන් සාර්ථකව ඔබ account එක නිර්මාණය කළා. අපි ඊළ ට බලමු මකාමහාමද පෑන් මපට්ටටි, සබන්,
ලියුේ කවර මේමක මලාකු නන් වලට sell කරන්මන කියලා.

You might also like