Papers by Dahami Prarthana

Employees’ Provident Fund Act No. 15 of 1958 - Response Paper -
Abstract:
This response paper critically evaluates the impact of the Employees' Provident Fund (... more Abstract:
This response paper critically evaluates the impact of the Employees' Provident Fund (EPF) Act, analyzing its key provisions, benefits, challenges, and the author's perspective. The EPF Act, a cornerstone of labor legislation, mandates financial security for employees through compulsory savings and employer contributions. Key provisions include contribution rates, withdrawal conditions, and regulatory frameworks. Benefits encompass retirement savings, insurance coverage, and housing finance options. Challenges such as compliance issues, administrative complexities, and evolving economic landscapes are also examined. Ultimately, the paper provides insights into the Act's significance in fostering social security and financial stability for employees, while highlighting areas for improvement in policy implementation and effectiveness.
විවාහ වීම සඳහා පාර්ශ්වයන් දෙන පොරොන්දු කඩ කිරීම පිළිබඳ නීති තත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය... more විවාහ වීම සඳහා පාර්ශ්වයන් දෙන පොරොන්දු කඩ කිරීම පිළිබඳ නීති තත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය මගින් හා නඩු තීන්දු නීතිය මගින් මෙහි දක්වා ඇත. විශේෂයෙන් ම විවාහ පොරොන්දුවක් වලංගු වන්නේ කෙසේ ද, විවාහ පොරොන්දුව කඩ වූ පසුව ලබා ගත හැකි ප්‍රතිකර්ම පිළිබඳ ව නඩු තීන්දු නීතිය මූලික කරගෙන විමසා ඇත.
මෙම ලිපිය හරහා වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය හා ඊට ඉදිරිපත් කර ඇති විසඳුම් හා ඒවායේ නෛතික තත්වය හා... more මෙම ලිපිය හරහා වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය හා ඊට ඉදිරිපත් කර ඇති විසඳුම් හා ඒවායේ නෛතික තත්වය හා ප්‍රතිඵල මෙහිදී සරල ව පුරෝකථනය කරයි.
This article simply predicts the current situation in Sri Lanka and the proposed political solutions and their legal status and consequences.
My purpose is to examine the current reality of Sri Lanka in relation to the proposition that thi... more My purpose is to examine the current reality of Sri Lanka in relation to the proposition that this article focuses on. This article focuses directly on the Sri Lankan LGBT community, emphasizing the legal, social and, to some extent, the religious context in Sri Lanka and the Sri Lankan reality about them.
මෙම ලිපිය මගින් අවධානයට යොමු කරන ප්රස්තුතය සම්බන්ධ ව ලංකාවේ වත්මන් යථාර්ථය විමසුම මගේ අරමුණයි. මෙම ලිපිය තුළින් ලාංකික LGBT ප්‍රජාව සම්බන්ධයෙන් ඍජුව අවධානය යොමු කරමින් ඔවුන් සම්බන්ධ ලංකාවේ නෛතික, සමාජීය හා යම්තාක් දුරට ආගමික වතාවරණය අවධාරණය කිරීමත් ඔවුන් සම්බන්ධ ලංකාවේ යථාර්ථය අවධාරණය කිරීමත් මෙම ලිපියේ අන්තර්ගතය වේ.
ශ්‍රී ලංකාවේ නීති වලට අනුව එන්නත්කරණය අනිවාර්ය කිරීම නිසා මූලික අයිතිවාසිකම් කඩවේ ද යන්න පිළිබඳ ව... more ශ්‍රී ලංකාවේ නීති වලට අනුව එන්නත්කරණය අනිවාර්ය කිරීම නිසා මූලික අයිතිවාසිකම් කඩවේ ද යන්න පිළිබඳ ව මෙහිදී විමසා බලයි.
එමෙන් ම මිනිසාට තම සිරුර ගැන ඇති අයිතිය එන්නත්කරණය කෙරෙහි කෙසේ බලපායි ද යන්න පිළිබඳ ව ද සාකච්ඡා කරයි.
It examines whether the compulsory vaccination under Sri Lankan law violates fundamental rights.
It also discusses how human rights affect vaccination.
ප්රකාශනයේ නිදහසට ඇති ඔබේ අයිතිය Your right to freedom of expression, 2022
අන්තර්ජාතික ව පිළිගෙන ඇති ප්රකාශනයේ නිදහස පිළිබඳ ව නෛතික පැතිකඩ කාලීන සිඳුවීම් හා සබැඳි ව නඩු තී... more අන්තර්ජාතික ව පිළිගෙන ඇති ප්රකාශනයේ නිදහස පිළිබඳ ව නෛතික පැතිකඩ කාලීන සිඳුවීම් හා සබැඳි ව නඩු තීන්දු මෙමගින් ගෙන හැර දක්වයි.
It highlights the legal aspects of internationally recognized freedom of expression and the rulings associated with current events.
Obscene Publication and It’s Legal Status in Sri Lanka, 2021
The legal background of obscene publications in Sri Lanka is included here in a practical and sta... more The legal background of obscene publications in Sri Lanka is included here in a practical and statutory manner.
ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ඒකීයභාවයට අභියෝග කරන බහුවිධ නීති පද්ධතිය A pluralistic legal system that challenges the unitary of the legal system in Sri Lanka, 2021
This covers the mulptiple legal system of Sri Lanka.The impact of this on the unitary legal syste... more This covers the mulptiple legal system of Sri Lanka.The impact of this on the unitary legal system of the country is shown in three reasons.
Uploads